May 11, 2024

‘JVP’ මධ්‍යම කාරක සභා රැස්වීම ඇරඹේ

19 වන ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමට බලපා ඇති කරුණු සහ නව ඡන්ද ක‍්‍රමය පිළිබඳවද සාකච්ඡා කෙරෙන ජනතා විමුක්ති පෙරමුණේ විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීම මේ වනවිට පැවැත් වෙයි.

එම පෙරමුණේ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා කියා සිටියේ වර්තමානයේ ඇතිවී තිබෙන විශේෂ දේශපාලන තත්ත්වයන් ගැන සාකච්ඡා කිරීම සඳහා මෙම මධ්‍යම කාරක සභාව රැස්වී ඇති බවය.

 

Rate this item
(0 votes)