May 04, 2024

හිටපු ජනපති මහින්ද ‘නව මාධ්‍ය ඒකකය’පිහිටුවන්න සූදානම්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නව මාධ්‍ය සම්බන්ධීකාරක ඒකකය ඉදිරි සතිය තුළ විදිමත් ලෙස සංවිධාන කිරීමට කටයුතු කර ඇති බව අභ්‍යන්තර ආරංචි මාර්ග පෙන්වා දෙයි.

ඒ අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජනාධිපති ධූරකාලයේදී මාධ්‍ය හැසිරවූ ප්‍රබලයින් කිහිපදෙනෙකු මේ සඳහා එක් වී ඇති බවත් එම තොරතුරු සඳහන් කළේය.

Rate this item
(0 votes)