May 04, 2024

මහ බැංකුවේ අධිපති වහා අත්අඩංගුවට ගනු!- අද දැවැන්ත උද්ඝෝෂණයක්                 

‘මහජන මුදල් කොල්ලකන මහ බැංකුවේ අධිපති වහා අත්අඩංගුවට ගන්නා ලෙසට’ ආණ්ඩුවට බල කෙරෙන දැවැන්ත උද්ඝෝෂණයක් අද (16) සවස 3.30ට කොටුව දුම්රියපොළ ඉදිරිපිට දී පැවැත්වීමට ජාතික නිදහස් පෙරමුණ කටයුතු යොදා තිබේ.

මෙම උද්ඝෝෂණයට ජාතික නිදහස් පෙරමුණේ නායකයෝ රැසක් සහභාගීවෙති.

Rate this item
(0 votes)