April 28, 2024

මෝදි - මහින්ද හමුවෙයි

ශ්‍රී ලංකාවේ දෙදින නිල සංචාරයක නිරත වූ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් ඊයේ (14) දහවල් කොළඹදී පැවැති බව වාර්තා වේ.

විනාඩි 15ක පමණ කාලයක් මෙම හමුව සිදුව තිබෙන අතර එය පුද්ගලික මට්ටමින් සිදුවූ බවද හින්දු පුවත් සේවය වාර්තා කරයි.

 

Rate this item
(0 votes)