May 02, 2024

පොලිස් නිලධාරීන්ගේ මානසිකත්වය හදන්න පාසැලක්

පොලිස් චිත්තාභිවර්ධන පාසැලක් ආරම්භ කිරීමට අදාළ මූලික කටයුතු අද මහනුවර ප‍්‍රදේශයේදී සිදු විය. ඒ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණී නවරත්න මහතාගේ ප‍්‍රධානත්වයෙන්.

මහවැලි අධිකාරියෙන් ඊට අයත් අක්කර දෙකක ඉඩමක් පොලිස් නිලධාරින්ගේ මානසිකත්වය වර්ධනය කිරීම සඳහා ආරම්භ කෙරෙන මෙම චිත්තාභිවර්ධන පාසැල සඳහා පිරිනැමීය.

Rate this item
(0 votes)