May 02, 2024

එජාපයෙන් තරුණයින්ට රැකියා

රැකියා විරහිත තරුණ තරුණියන්ට රැකියා ලබාදීමේ විශේෂිත ක්‍රමවේදයක් සකස් කිරීමට එජාපය විසින් විශේෂ කමිටුවක් පත්කර තිබේ.

රැකියා සදහා බඳවා ගැනීමේ ක්‍රමවේදය සකස්කිරීම සහ ඒ පිළිබදව සොයා බලා රජයට නිර්දේශ ඉදිරිපත් කිරීම මෙම කමිටුවේ වගකීම බවයි සඳහන් වන්නේ.

මෙහි සාමාජිකත්වය අමාත්‍යවරුන් වන අකිල විරාජ් කාරියවසම්, ගයන්ත කරුණාතිලක, එරාන් වික්‍රමරත්න යන මහත්වරුන් විසින් දරණු ඇති. 

Rate this item
(0 votes)