May 02, 2024

ගෝඨාභයට දුන් අභියෝගය ‘රවී’ යළි මතක් කරයි

පසුගිය කාලයේ තමා විසින් හිටපු අරක්ෂක ලේකම්වරයා වන ගෝඨාභය රාජපක්ෂ මහතාට ඔහුගේ වත්කම් බැරකම් ඉදිරිපත් කරන ලෙස අභියෝගයක් කළ නමුත් මේ වන විටත් ඒ සම්බන්ධයෙන් ඒ මහතාගෙන් කිසිදු ප්‍රතිචාරයක් නොමැති බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අද පැවසීය.

ඔහු මේ බව සඳහන් කර සිටියේ අද (14)  කොළඹ පැවති උත්සවයකට සහභාගී වෙමින්.

තමන් විපක්ෂයේ සිටින කාලයේ තිබු තත්ත්වය වර්තමානයේ  සිටින විපක්ෂයට නැති බවද මුදල් අමාත්‍ය රවී  කරුණානායක මහතා පැවසීය.

Rate this item
(0 votes)