May 06, 2024

ජනපති මෛත්‍රී සහභාගී වන ‘සන්ධාන’ රැස්වීමක් අද

එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ පක්‍ෂ නායකයන්ගේ විශේෂ සාකච්ඡාවක්‌ අද (14 දා) සවස කොළඹ පදනම් ආයතනයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙයි.

එජනිසයේ පවතින අභ්‍යන්තර මත ගැටුම් හා ඉදිරි මහ මැතිවරණය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතව ඇති බව සඳහන්.

 

Rate this item
(0 votes)