May 06, 2024

‘මෝදි’ ශ්‍රී මහා බෝ වැඳ ආශීර්වාද ලබයි (VIDEO)

මෙරට රැදී සිටින ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අද උදෑසන අනුරාධපුර ශ්‍රී මහ බෝධීන් වහන්සේ වැද පුදා ගෙන ආශීර්වාද ලබා ගත්තේය.

අනතුරුව අද දිනය තුළ නරේන්ද්‍ර මෝදි මහතා යාපනයේ සංචාරයද සිදු කිරීමට සැළසුම් කර ඇති බවයි වාර්තා වෙන්නේ.

වීඩියෝව පහළින් නරඹන්න..

 

Rate this item
(0 votes)
Last modified on Sunday, 15 March 2015 08:55