May 06, 2024

දෙමටගොඩ කාණුවකින් මිනිස් පාද දෙකක් හමුවෙයි

දෙමටගොඩ සිරිධම්ම මාවතේ මාර්ගය අසල කාණුවක තිබී මිනිස් පාද දෙකක කොටස් හමු වී ඇති බව පොලිසිය සඳහන් කරයි.
 
එම පාද දෙක දණහිසට ඉහළින් කපා දමා ඇති ඒවා බව ද පොලීසිය වැඩි දුරටත් සඳහන් කරයි.
 
සිද්ධිය සම්බන්ධයෙන් දෙමටගොඩ පොලීසිය වැඩිදුර පරීක් පවසයි.
Rate this item
(0 votes)