May 06, 2024

චන්ද්‍රිකා - මෝදි හමුවෙයි

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය හා ඉන්දියා අගමැති නරේන්ද්‍ර මෝදි අතර හමුවක් අද(13) පස්වරුවේදී කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ දී පැවත්විණි.

හිටපු ජනපතිනිය හා මෝදි අතර සාකච්ඡාවෙන් පසු විපක්ෂ නායක නිමල් සිරිපාල සිල්වා මහතා සහ මෝදි අතර සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතය.

Rate this item
(0 votes)