May 01, 2024

මන්ත්‍රී ධූර 140 කින් ආණ්ඩුවක් හදන්න UNP සැරසේ

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී මන්ත‍්‍රී ධුර 130 ත් 140 ත් අතර සංඛ්‍යාවක් ලබා ගැනීම එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂාව බව එහි ජ්‍යෙෂ්ඨ උප සභාපති ප‍්‍රවාහන අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසා තිබේ.

ඔහු මෙම අදහස් පළ කළේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ අද පැවති සාමාජික ප‍්‍රවර්ධන වැඩසටහනකට එක්වෙමින්.

Rate this item
(0 votes)