May 01, 2024

UNP මන්ත්‍රී සියදිවි නසා ගනී

කෑගල්ල, නගර සභාවේ හිටපු එක්සත් ජාතික පක්ෂ නාගරික මන්ත්‍රීවරයෙකු සියදිවි හානි කරගෙන තිබේ. සිය නිවස පිටුපස ගසක එල්ලී ඔහු සියදිවි හානි කරගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.


මෙසේ මියගොස් ඇත්තේ කෑගල්ල නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු වන සමන් අමරකෝන් නමැති 52 හැවිරිදි අයෙකි. ඊයේ සවස් කාලයේදී මෙම සිදුවීම ඇති වී තිබෙන බවටයි අනුමාන කෙරෙන්නේ.

පවුල් ආරවුලක් හේතුවෙන් ඇති වු සිත් තැවුලක් මත ඔහු සියදිවි හානි කරගෙන ඇති බවට සිදුකළ මූලික පරීක්ෂණවල දී අනාවරණය වී ඇති බවයි හෙළි වී ඇත්තේ.

සාලිය - කෑගල්ල


Rate this item
(0 votes)
Last modified on Friday, 13 March 2015 12:49