May 10, 2024

යෝෂිතගේ ගුවන් යානය ප්‍රදර්ශනය කෙරේ (video)

නාරාහේන්පිට තොග වෙළෙඳ ගබඩා සංකීර්ණයේ (CSN)ගබඩා මැදිරිය තුළ රඳවා තිබූ ආචාර්ය රේ විජයවර්ධනයන් විසින් නිෂ්පාදනය කරන ලද පසුගිය කාලයේ කතාබහට ලක්වූ ගුවන් යානය ඉකුත් 12 වැනිදා  නිලවශයෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට භාරදී තිබේ.
 
මෙම ගුවන්යානය රේ විජේවර්ධන මහතාගේ දියණියන් විසින් ගුවන් හමුදා කෞතුකාගාර අණදෙන නිලධාරී වෙත භාරදීම සිදුකෙරිණි.
 
ගුවන් යානය නවීකරණයෙන් පසුව ගුවන් හමුදා කෞතුකාගාරයේ ප්‍රදර්ශනය කිරීමට නියමිතයි. 
 
Rate this item
(0 votes)