May 10, 2024

මහින්දට මොකද වුණේ? - මහින්ද ගැන සුමනදාස සියල්ල හෙළි කරයි (VIDEO)  

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා මේ රටෙන් ඉවත් කළ නොහැකි බවත් එතුමා ඈත් කළ නොහැකි බවත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ පුද්ගලික ජ්‍යොතිෂ්‍ය උපදේශක සුමනදාස අබේගුණවර්ධන පවසයි.

ඔහු මේ බව පැවසූවේ ඊයේ (12) රාත්‍රී ස්වාධීන රූපවාහිනී සේවයේ සත්‍යාගාරය වැඩසටහනට එක්වෙමිනි.

එම වැඩසටහනේදී සිදුකළ සම්පූර්ණ සාකච්ඡාව පහතින් නරඹන්න.

 

Rate this item
(0 votes)
Last modified on Friday, 13 March 2015 09:13