May 10, 2024

පාර්ලිමේන්තු මන්ත්‍රී ‘සරණ’ රිමාන්ඩ්

රුපියල් ලකෂ 96 ක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී  සරණ ගුණවර්ධන මහතා එළැඹෙන 23 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අත්තනගල්ල මහේස්ත්‍රාත් කාවින්ද්‍යා නානායක්කාර මහත්මිය අද (12දා) නියෝග කර තිබේ.

සරණ ගුණවර්ධන මහතා අද පෙරවරුවේ ප්‍රකාශයක් ලබාගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවූ අතර පසුව ඔහු අත්අඩංගුවට ගනු ලැබීය.

Rate this item
(0 votes)
Last modified on Thursday, 12 March 2015 17:18