May 04, 2024

ඊයේ නැති ‘සරණ’අද CID එයි

හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතා මින් සුළු මොහොකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබේ.

රුපියල් කෝටි ගණනක යකඩ වංචා  සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුට විරුද්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කර තිබු පැමිණිල්ලක් සම්බන්ධයෙන්  ඊයේ (11) දින ද ඔහුට එහි පැමිණෙන ලෙස  දන්වා තිබුණි.

නමුත් ඔහු ඊයේ රහස් පොලිසියට පැමිණ නොසිටි හෙයින් අද දිනයේ මෙලෙස පැමිණ ඇති බවයි සඳහන් වන්නේ.

Rate this item
(0 votes)