May 03, 2024

ජෝන්ගේ විශ්වාසභංගයෙන් ආණ්ඩුව කරන්න ගිය වැරදි වැඩ නවතලා

එජාප අමාත්‍ය ජෝන් අමරතුංග මහතාට එරෙහිව විපක්ෂය විසින් ගෙන එන විශ්වාසභංග යෝජනාව ප්‍රමාද වී නැතැයි විපක්ෂ නායක නිමල් සිරිපාලද සිල්වා මහතා පැවසීය.

ඊට පිළිතුරු දෙමින් හෙතෙම සඳහන් කළේ “එය අපි අවශ්‍ය වෙලාවට ගේන්නම්. අපි එය ගේන්න කටයුතු කිරීම තුළින් මෙම ආණ්ඩුව කරන්න හදපු වැරදි දේවල් ගොඩාක් වළක්ව ගන්න පුළුවන් වුණා”.යනුවෙනි.

 

Rate this item
(0 votes)