May 06, 2024

පොළොන්නරුවට භූ කම්පනයක් (Update 01)

පොලොන්නරුවේ ප්‍රදේශ කිහිපයකට සුළු භූ කම්පන තත්ත්වයක් ඇතිවූ බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

තත්ත්පර තුනක පමණ කාලයක් පමණ මෙම භූ කම්පන තත්ත්තය ඇතිව තිබේ.

කිසිඳු දේපල හෝ ජීවිත හානියක් වාර්තා වී නොමැති අතර එම තත්ත්පය පිළිබඳව භූවිද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය හා ආපදා කළමනාකරණ මධස්ථානය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 11 March 2015 21:45