May 06, 2024

ජනපති සහ බිරිඳ බ්‍රිතාන්‍ය මහ රැජිණ සමග (VIDEO)

බ්‍රිතාන්‍යයේ සංචාරයක නිරත ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ එම බිරිඳ ලන්ඩනයේදී බ්‍රිතාන්‍ය මහ රැජිණ දෙවන එළිසබෙත් හමු වී පිළිසඳරක නිරත විය.

(වීඩියෝව පහළින් නරඹන්න..)

 

Rate this item
(1 Vote)
Last modified on Thursday, 12 March 2015 21:48