May 06, 2024

මුස්ලිම් කොංග්‍රසය වෙනම ගමනක් / නැගෙනහිර යළිත් අවුලක්

නැගෙනහිර පළාත් සභාවේ ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා මුස්ලිම් කොංග්‍රසයට මන්ත්‍රීවරු සහාය දැක්වුවද එම පක්ෂය එකඟතා කඩකරමින් තිබෙන බව පැවසේ.

ඒ අනුව නැගෙනහිර පළාත් සභාවේ හිටපු මහ අමැති සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් (පිල්ලෙයාන්) මහතා හා සන්ධාන මැති ඇමතිවරු 11 දෙනෙක් විපක්ෂයේ අසුන් ගැනීමට තීරණය කර තිබේ.

එළැඹෙන 24 දා පැවැත්වෙන පළාත් සභා සැසිවාරයේදී මන්ත්‍රී පිරිස විපක්ෂයේ අසුන් ගැනීමට නියමිතව ඇත.

අම්පාර - වසන්ත චන්ද්‍රපාල

 

Rate this item
(0 votes)
Last modified on Wednesday, 11 March 2015 14:54