May 22, 2024

පොලිස් ලොක්කෝ යළිත් මාරු

මහජන සාමය‍‍ අමාත‍්‍යංශයේ ලේකම්ගේ නියෝග පරිදි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් තිදෙනකු ද, පොලිස් අධිකාරීවරුන් තිදෙනකු ද සහකාර පොලිස් අධිකාරීවරුන් 21 දෙනකු සහ පොලිස් ස්ථානාධිපතිවරුන් හත් දෙනකු ද ස්ථාන මාරුකර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයය පෙන්වා දෙයි.

 

 

Rate this item
(0 votes)
Last modified on Wednesday, 11 March 2015 10:26