May 21, 2024

ප්‍රමුඛ පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරු අත්අඩංගුවට

ප්‍රමුඛ පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු හෙරොයින් 5.14kg ක් සමග මීගමුවේ දී අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කරයි.
 
අත්අඩංගුවට ලක්ව ඇති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු 1990 දශකයේ සිට මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ අයෙකු බව ද පොලීසිය පවසයි.
 
බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කමල් සිල්වා මහතා විසින් මීට අදාළ පරීක්ෂණ මෙහෙයවා තිබේ.
 
Rate this item
(0 votes)