May 22, 2024

ජයන්ත කැටගොඩ ශ්‍රීලංනිපයෙන් මැතිවරණයට

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය සමඟ එක්‌ව දේශපාලනය කිරීමට තමන් තීරණය කළ බව ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ නියෝජ්‍ය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා පවසයි. 

ඒ අනුව ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ අපේක්‍ෂකයකු ලෙස ඉදිරිපත් වන බව ද ඔහු පැවසී ය. 

මේ සම්බන්ධව විපක්‍ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා සමඟ ද සාකච්ඡා කළ බවත් කුමන ආසනයකින් මැතිවරණයට ඉදිරිපත් වන්නේ ද යන්න පිළිබඳව තවම තීරණය කර නොමැති බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය. 

 

Rate this item
(0 votes)