May 22, 2024

මන්ත්‍රී ජේ.සී.රංගාගේ මෝටර් රථය ගිනි ගනී 

පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී.රංගා මහතා ගමන් කළ මෝටර් රථය නාවුල ප්‍රදේශයේදී ගිනි ගෙන ඇති බව පොලිසිය පවසයි.

එම අනතුරින් මන්ත්‍රීවරයාගේ රියදුරා හා ආරක්ෂකයන් දෙදෙනා බේරි ඇති බවත් මේ වන විට එම මෝටර් රථය පොලීසියට ගෙනවිත් ඇති බවත් නාවුල පොලීසිය පවසයි.

 

Rate this item
(0 votes)