May 21, 2024

'දෙනවා කිව්ව ප්‍රජාතන්ත්‍රවාදය කෝ?' - පෙරටුගාමීන් උද්ඝෝෂණයක 

පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් අද (10) දිවයින පුරා සියලු නගරවල උද්ඝෝෂණ ව්‍යාපාරයක් ආරම්භ කර තිබේ.

ආණ්ඩුව පොරොන්දු වූ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ලබා නොදීම සහ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කරන සහ ඒ පිළිබඳව පාලකයන්ට බල කෙරෙන උද්ඝෝෂණ ව්‍යාපාරයක් "දෙනවා කිව්ව ප්‍රජාතන්ත්‍රවාදය කෝ?" තේමාව යටතේ ආරම්භ කර ඇත. 

එහි එක් පියවරක් ලෙස අද දිවයින පුරා සියලු නගර වල පැවැත්වේ. කොළඹ දිස්ත්‍රික්කයේ එම වැඩසටහන දියත් කෙරෙන්නේ අද පෙරවරු 9.30ට කොළඹ, කොටුව, දුම්රියපල ඉදිරිපිටදී පැවැත්වේ. 

Rate this item
(0 votes)