May 21, 2024

දුමින්ද සිල්වා රිමාන්ඩ් කරන කාලය ගැන ඇමති ජෝන් කියයි (VIDEO)

දුමින්ද සිල්වාගේ නඩුව සඳහා චෝදනා පත්‍රය ඉදිරිපත් කර ඇති බවත් හෙට අනිද්දා වන විට අධිකරණයේ නඩුව ඇරඹූ පසු ඔහුව රිමාන්ඩ් භාරයට ගැනීමට හැකියාවක් ඇති බවත් මහජන සාමය, ආපදා කළමනාකරණ හා ක්‍රිස්තියානු කටයුතු පිළිබඳ අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කර ඇත්තේ ඊයේ (09) පැවති උත්සවයකදී ය. 

“දුමින්ද සිල්වාගේ නඩුව දැන් චෝදනා පත්‍රය ඉදිරිපත් කරලා තියෙනවා උසාවියට. හෙට අනිද්දා උසාවියේ නඩුව පටන් ගත්තාම ඔහුව රිමාන්ඩ් භාරයට ගනී.“ යැයි අමාත්‍යවරයා සඳහන් කළේය.

 

 

Rate this item
(0 votes)
Last modified on Wednesday, 11 March 2015 07:48