May 18, 2024

එජාප කෘත්‍යාධිකාරී මණ්‌ඩලය ‍හෙට රැස්‌වෙයි

ඉදිරි දේශපාලන තීන්දු සම්බන්ධව වැදගත් තීරණ කිහිපයක්‌ ගැනීම සඳහා එක්‌සත් ජාතික පක්‍ෂයේ විශේෂ කෘත්‍යාධිකාරී මණ්‌ඩල රැස්‌වීමක්‌ හෙට (11) පස්වරුවේදී සිරිකොත එජාප පක්ෂ මූලස්ථානයේදී පැවැත්වීමට නියමිතය. 

මීළඟ මහ මැතිවරණයේදී කටයුතු කරන ආකාරය සහ ඒ සඳහා එජාපය ක්‍රියා කළ යුතු පිළිවෙළ පිළිබඳව මෙහිදී තීරණය කරන බව එජාප මාධ්‍ය ප්‍රකාශක ඇමැති අකිල විරාඡ් කාරියවසම් මහතා පැවසී ය.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 10 March 2015 07:08