May 18, 2024

ජනපති මෛත්‍රී - බ්‍රිතාන්‍ය අගමැති හමුව අද

ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (10) ලන්ඩනයේදී බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

මේ හමුවේදී ප්‍රධාන වශයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රතිසන්ධාන වැඩපිළිවෙළට බ්‍රිතාන්‍ය සහාය ලබාගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකා ජනාධිපතිවරයා හෙට (11) බ්‍රිතාන්‍ය දෙවන එළිසබෙත් මහරැජින බකිංහැම් මාලිගයේ දී හමුවීමට නියමිතය.

 

Rate this item
(0 votes)