May 19, 2024

මැලේසියාවේ වාස්තු විද්‍යාඥවරියක් ළමා සංවර්ධනයට අතදෙයි 

ළමා කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය රෝසි සේනානායක මහත්මිය සහ සුප‍්‍රසිද්ධ වාස්තු විද්‍යාඥවරියකවන මැලේසියානු ජාතික ෆරීඩ් හම්සා මහත්මිය අතර බත්තරමුල්ල සෙත්සිරිපායේ පිහිටි ළමා කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ දී අද (09) විශේෂ හමුවක් පැවැත් විය.

පූර්ව ළමා අධ්‍යාපනය සහ පූර්ව ළමා සංවර්ධනය යන විෂයයන් පිළිබඳ එහි දී සාකච්චා කර ඇත.

එසේ ම එම විෂයයන්ට අදාළව මෙරට තුළ ක‍්‍රියාත්මක කෙරෙන වැඩසටහන්වලට මූල්‍ය දායකත්වය සැපයීමට ද ඇය එහි දී අමාත්‍යවරියට පොරොන්දු වී තිබේ.

Rate this item
(0 votes)
Last modified on Monday, 09 March 2015 15:46