May 18, 2024

ශ්‍රී ලංකාවට එන්නේ සතුටින් - මෝදි

සිය ශ්‍රී ලංකා සංචාරයේදී ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර පවතින සබඳතා ශක්තිමත්වනු ඇතැයි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසයි.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා සංචාරය එළැඹෙන 13 වැනි දා ආරම්භවීමට නියමිත අතර ඒ පිළිබඳව සිය ට්විටර් ගිණුමෙන් අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කර තිබේ.

තමන් ශ්‍රී ලංකා සංචාරය ආරම්භ කරන්නේ සතුටින් බවත් ඔහු පවසයි.

 

Rate this item
(0 votes)