May 18, 2024

ජනපති සහ බිරිය හීත්‍රෝවලදී උනුසුම්ව පිළිගනී

ශ්‍රී ලංකා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා ඔහුගේ බිරිය ජයන්ති සිරිසේන මහත්මිය හීත්‍රෝ ගුවන් තොටුපොළේදී උනුසුම් අයුරින් පිළිගනු ලැබුහ.

ජනපති පිළිගැනීමට දෙවැනි එළිසබෙත් මහ රැජිනගේ විශේෂ නියෝජිතයකුද ගුවන් තොටට පැමිණ සිට තිබේ.

පසුව පොදු රාජ්‍ය මණ්ඩලයේ  සැමරුම් උළෙලකට සහභාගීවීම සඳහා ජනපති හීත්‍රෝ ගුවන් තොටුපළෙන් ලන්ඩන් බලා පිටත්ව ගොස් තිබේ.

 

Rate this item
(0 votes)