May 18, 2024

තැපැල් සේවකයින්ට යතුරු පැදි නැත්තේ ඇයි

රාජ්‍ය සේවකයින්ට ලබාදීමට පොරොන්දු වු යතුරුපැදි තැපැල් සේවකයින්ට මෙතෙක් ලබාදී නොමැති බව තැපැල් සේවා සංගමය පවසයි.

තැපැල් බලධාරීන් ඒ සඳහා කඩිනමින් පියවර ගත යුතු බව එම සේවකයින් පේනවා දෙයි.

එම සංගමයේ සභාපති ජයන්ත විජේසිංහ මහතා සඳහන් කළේ අදාළ යතුරුපැදි තැපැල් සේවකයින්ට ලබාදීමට පියවර ගන්නා ලෙස රජයෙන් ඉල්ලීමක් කරන බවයි.

Rate this item
(0 votes)