May 18, 2024

ආණ්ඩුවේ ප්‍රබලයින් දූෂිතයින්ව ආරක්ෂා සලසනවා - අනුර 

ආණ්ඩුවේ ප්‍රබලයින් දූෂිතයන් ආරක්ෂා කරන බවත් ඉදිරි සති දෙක තුන ඇතුළදී දූෂිතයන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගත යුතු බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ඔහු මේ බව පැවසූවේ ඊයේ (07) යාපනයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

ජාත්‍යන්තර ගිණුම් සේවීමේ ක්‍රියාමාර්ග සඳහා වැඩි කාලසීමාවක් ගත වන බවත් ඇස් ඉදිරිපිට තිබෙන දූෂණයන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගත යුතු බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

 

Rate this item
(0 votes)