May 05, 2024

අනුරාධපුර වෙළඳසැලක් ගිනි ගනී (video)

අනුරාධපුර බස් නැවතුම්පොළ ආසන්නයේ වෙළඳසැලක ගින්නක් හටගත් බව පොලීසිය සඳහන් කරයි.
 
ගොඩනැඟිලි ද්‍රව්‍ය අලෙවිසැළක දෙවන මහලේ මෙම ගින්න හටගත් බවත් ගිනි නිවන ඒකකය සහ ප්‍රදේශවාසින් එක්ව ගින්න මැඩ පවත්වා ඇති බවත් පොලීසිය වැඩි දුරටත් සඳහන් කරයි.
 
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර අනුරාධපුර පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.
Rate this item
(0 votes)