May 05, 2024

මහින්ද සහ ගෝඨාභය සිරගත කිරීමේ සැලසුමක්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අධිකරණය ඉදිරියට පමුණුවා සිරගත කිරීමේ සැලැස්මක් තිබෙන බව පිවිතුරු හෙළ උරුමයේ නායක බස්නාහිර පළාත් සභා මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවසීය.

ඔහු එම ප්‍රකාශය කළේ හිටපු ජනාධිපතිවරයාට සහයෝගය සඳහා මහනුවර පැවැත්වූ මහජන රැළිය අමතමිනි.

එහෙත් හිටපු ජනාධිපතිවරයකුට ඔහුගේ ධූර කාලය අළලා අධිකරණය ඉදිරියේ නඩු පැවරීමට හැකියාවක් නැති බවත් උදය ගම්මන්පිල මහතා කියා සිටියේය.

Rate this item
(0 votes)
Last modified on Sunday, 08 March 2015 07:34