May 18, 2024

පාරිභෝගික සහන නැත්නම් 1977 ට කියන්න

පාරිභෝගිකයාට ලබා දුන් සහන වෙනුවෙන් මිල අඩුකර නැතිනම් 1977 අමතා ඒ සඳහා පැමිණිලි ඉදිරිපත් කළ හැකි බව ජනමාධ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

මේ සඳහා පැමිණිලි පැය 24 පුරාම ලබාදිය හැකි බවද ජනමාධ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙයි.  

ඊට අමතරව පාරිභෝගික අධිකාරියේ වැටලීම් භාර නියෝජ්‍ය අධ්‍යක්‍ෂ 077-1088922 යන  දුරකතන අංකය ඇමතීමෙන් පැමිණිලි කළ හැකි බවද ජනමාධ්‍ය අමාත්‍යාංශ නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

Rate this item
(0 votes)