May 18, 2024

ක‍්‍රිස් නෝනිස් ජනපතිගේ ජාත්‍යන්තර උපදේශක තනතුරට

බි‍්‍රතාන්‍යයේ හිටපු ශ‍්‍රී ලංකා මහ කොමසාරිස්වරයා වන ක‍්‍රිස් නෝනිස් මහතා ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ ජාත්‍යන්තර උපදේශකවරයා ලෙස පත් කර ඇතැයි වාර්තාවේ.

පසුගිය රජය සමයේ නිව්යෝර්ක් නුවරදී එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන මහතා පහර දුන් බව කියන සිදුවීමකින් පසුව ක‍්‍රිස් නෝනිස් මහතා මහ කොමසාරිස් ධූරයෙන් ඉල්ලා අස්විය.

 

Rate this item
(0 votes)