May 18, 2024

හිටපු ඇමති කුරේ ත් අල්ලස් කොමිසමට කැඳවයි

හිටපු අමාත්‍ය රෙජිනෝල්ඩ් කුරේ මහතාගෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව අද (06) ප‍්‍රශ්න කර තිබේ.

පැය 3 කට ආසන්න කාලයක් ඔහුගෙන් ප‍්‍රශ්න කිරීම් සිදුකළ බව සදහන් වෙයි.

අනතුරුව පිටතට පැමිණි හිටපු අමාත්‍යවරයා සදහන් කර ඇත්තේ අල්ලස් හෝ දූෂණ චෝදනා සම්බන්ධයෙන් වන පැමිණිලි කඩිනමින් විභාග කිරීමට කටයුතු කිරීම යහපත් ප‍්‍රවණතාවක් බවය.

රෙජිනෝල්ඩ් කුරේ මහතා හිටපු සුළු අපනයන බෝග අමාත්‍යාංශය භාරවද කටයුතු කළේය.

Rate this item
(0 votes)