May 19, 2024

රිෂාද් බදියුදීන් අල්ලස් කොමිසමට කැඳවයි

කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාද් බදියුදීන් මහතා අද පෙරවරුවේ අල්ලස් කොමිසම වෙත පැමිණ ඇත.

මන්නාරම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු විසින් කරන ලද පැමිණිල්ලක් අනූව බදියුදීන් ඇමතිවරයා මෙලෙස අල්ලස් කොමිසම හමු‍වට පැමිණ තිබේ.

ඒ අනුව නව රජයේ ඇමතිවරයාගෙන් අල්ලස් කොමිසම ප්‍රකාශ සටහන් කර ගෙන ඇතැයි වාර්තා වේ.

Rate this item
(0 votes)