May 18, 2024

UNP ‘ජනජය 2’ මෙහෙයුමට සූදානම්

එක්සත් ජාතික පක්ෂයේ සාමාජික ප්‍රවර්ධන වැඩසටහන මේ මස 15 වැනිදා ආරම්භ වීමට නියමිතය.

‘ජනජය 2’නමින් සිදු කෙරෙන මෙම ප්‍රවර්ධන වැඩසටහන අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වෙයි.

දිවයින පුරා සියලුම දිස්ත්‍රික්කවලදී උදේ 9.00 සිට සවස 4.00 දක්වා පැවැත්වෙන ‘ජනජය 2’ ඉදිරිමහ මැතිවරණය ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක කෙරේ.

Rate this item
(0 votes)