May 18, 2024

ජාතික ආණ්ඩුවක් සඳහා තීරණය ගැනීමේ බලය තිදෙනෙකුට පැවරේ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව විසින් ජාතික ආණ්ඩුවක් සඳහා තීරණය ගැනීමේ බලය නිදහස් පක්ෂයේ සභාපතිවරයාට, ලේකම්වරයාට සහ ජාතික සංවිධායකවරයා වෙත පවරනු ලැබ තිබේ.

එම තීරණයට එළඹ ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව අද රැස්වූ අවස්ථාවේදී බවත් සඳහන්.

Rate this item
(0 votes)