May 20, 2024

ඌවේ මහ ඇමතිකමට එරෙහි ශෂීන්ද්‍රගේ පෙත්සම ඉවතට

ඌව පළාත් මහ ඇමති ධූරය හරීන් ප්‍රනාන්දු මහතාට ලබාදීම නීති විරෝධී බවට ඌව පළාත් හිටපු මහ ඇමති ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා විසින් අභියාචනාධිකරණයට ගොනු කරන ලද පෙත්සම ප්‍රතික්ෂේප වී තිබේ.

ඌව පළාත් මහ ඇමති ධූරට හරීන් ප්‍රන්නදු මහතාට ලැබීම සම්බන්ධයෙන් පසුගියදා ඌව පළාත් හිටපු මහ ඇමති ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා විසින් අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනු කරන ලදී.

එම පෙත්සම අද(02)  සලාකා බැලු අභියාචනාධිකරණ විනිසුරුවන් අදාළ පෙත්සම ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා වේ.

Rate this item
(0 votes)