May 20, 2024

සියයට 200කින් වැඩිවූ සමෘද්ධි සහනාධාරය අප්‍රේල් මාසයේදී 

දින 100 වැඩසටහන යටතේ රජය විසින් ක්‍රියාවට නංවනු ලබන ක්ෂණික සහන වැඩසටහන මගින් සමෘද්ධි සහනාධාරය උපරිමය සියයට 200ක් දක්වා වැඩි කිරීමට අතුරු අයවැය මඟින් යෝජනා කොට තිබිණි.

ඒ අනුව එළඹෙන අප්‍රේල් මස සිට සමෘද්ධි සහනාධාරය සියයට 200කින් ඉහළට දැමීමට නිවාස හා සමෘද්ධි අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා විසින් පියවර ගෙන ඇත.

ඒ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇති අතර සමෘද්ධි සහනාධාරලාභීන්ට උපරිම සහන සැපයීමේ අරමුණින් මෙම දීමනාව ක්‍රියාත්මක කර ඇත.

Rate this item
(0 votes)