May 20, 2024

හම්බන්තොට වරායෙන් ‘රක්නා ලංකා’සේවය ඉවත් කෙරේ

හම්බන්තොට රුහුණු මාගම්පුර මහින්ද රාජපක්ෂ වරායේ අරම්භයේ සිට සේවයේ යොදවා තිබූ රක්නා ලංකා ආරක්ෂක සේවාව අද (01දා) සිට එම සේවාවෙන් ඉවත්කර තිබේ.

වරායේ ආරක්ෂක කටයුතු සඳහා රක්නා ලංකා ආරක්ෂක සේවාවේ නිලධාරීන් 107 දෙනෙකු යොදවා සිටි අතර,ඒ වෙනුවෙන් මාසිකව රුපියල් ලක්ෂ 33 බැගින් ගෙවා ඇති බවත් සඳහන්.

ඉවත් කළ සේවය වෙනුවට වොච් ගාර්ඩ් ආරක්ෂක සේවයේ නිලධාරීන් එහි සේවයේ යොදවා ඇත.

Rate this item
(0 votes)