May 21, 2024

ලංකාව දැවැන්ත ඉලක්කය හඹා ගොස් ජය ගනී

ශ්‍රී ලංකාව සහ එංගලන්තය සමග පැවති ලෝක කුසලාන තරගාවලියේ තරගයෙන් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම දැන් සමත් විය.

ඒ ලකුණු 310 ක දැවැන්ත ඉලක්කයක් හඹා යමින්. කඩුළු 09 ක් අතැතිව මෙම ජයග්‍රහණය ලබා ගැනීමට කුමාර සංගක්කාර සහ ලහිරු තිරිමාන්න සමත් වූයේ ශතක දෙකක වාර්තා කරමිනි.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තරගය නවසීලන්තයේ වෙලිංටන්හිදී පැවැත් විය.

එංගලන්න කණ්ඩායම විසින් ලංකාවට ලකුණු 309 ක ඉලක්කයක් ලබා දී තිබූ අතර ලංකාව ලකුණු 312 ක් වාර්තා කරමින් එය ජය ගත්තේය.

 

Rate this item
(0 votes)
Last modified on Sunday, 01 March 2015 11:35