May 21, 2024

තංගල්ල සිට කොළඹ දක්වා බස් වර්ජනයක්

තංගල්ල සිට කොළඹ දක්වා ධාවනය වන පෞද්ගලික බස් රථ සේවකයින් අද උදෑසන සිට සේවයෙන් ඉවත්ව තිබේ.

ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කරන පරිදි පසුගිය කාලයේ දක්ෂිණ අධිවේගී මාර්ගය සඳහා නීති විරෝධී මාර්ග බලපත්‍ර නිකුත් කිරීමට විරෝධය පළ කරමින් මෙම ක්‍රියාමාර්ග ගෙන තිබේ.

Rate this item
(0 votes)