May 21, 2024

ජිනීවා නුවරදී ඇමති මංගල කරුණු පහදන්න යයි

විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර නිල සංචාරයක් ආරම්භ කර තිබේ.

ඔහු හෙට දිනයේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිඩ් අල් හුසේන් මුණගැසීමට නියමිතය.එහීදී මෙරට මානව හිමිකම් තත්ත්වය හා නව රජය බලයට පත්වීමෙන් පසු සංහිඳියා ක්‍රිවයාවලිය ශක්තිමත් කිරීමට ගත් වැඩපිළිවෙළ පිලිබදව කරුණු දැක්වීමට නියමිත බව විදේශ අමාත්‍යාංශය සඳහන් කළේය.

විදේශ අමාත්‍යාංශය සඳහන් කළේ ඊයේ රාත්‍රීයේ අමාත්‍යවරයා ජිනීවා නුවරට ළඟා වූ බවය.

 

Rate this item
(0 votes)