May 21, 2024

වනජීවි නිලධාරියෙකුත් දඩයමේ ගිහින්

යාල ජාතික වන උද්‍යානයේ කටගමුව අභය භූමියේදී වෙඩි තබා මුවෙකු ඝාතනය කළ සැකකරුවන් සිව් දෙනෙකු  අත්අඩංගුවට ගෙන තිබේ.

පරික්ෂණවලදී හෙළි වී ඇත්තේ අත්අඩංගුවට ගත සිව්දෙනා අතර  වනජීවී දෙපාර්තමෙන්තුවේ සේවය කළ අයෙකුද සිට ඇති බවයි.

කටගමුව යුදහමුදා කඳවුරේ නිලධාරීන් විසින් ඊයේ (28)  පෙරවරුවේ අදාළ පිරිස අත්අඩංගුවට ගෙන ඇත.  සංචාරකයින් රැගෙනයන සෆාරි ජිෆ් රථයක් යුද හමුදා නිලධාරීන් පරික්ෂා කිරීමේදී වෙඩි තබා ඝාතනය කර ජිෆ් රථයේ දමාගෙන යමින් තිබු මුවෙකුගේ සිරුරද හමුවී තිබේ .

Rate this item
(0 votes)
Last modified on Sunday, 01 March 2015 09:47