May 20, 2024

හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක රහස් පොලිසියට කැඳවලා

February 28, 2015

2008 සහ 2009 යන වර්ෂ වලදී කොළඹදී තරුණයින් පිරිසක් අතුරුදහන් වීම සම්බන්ධයෙන් නාවික හමුදාවේ හිටපු මාධ්‍ය ප්‍රකාශකවරයෙකු වන ඩී.කේ.පී. දසනායක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා ප්‍රශ්න කිරීම් සිදු කළ බව සඳහන්. අද (28) පස්වරුවේ මෙම කැඳවීම සිදු කර ඇති බවත් වාර්තා වෙයි.

Rate this item
(0 votes)